March 25, 2024 පොල්වතුර වලින් මිලියන තුනක් හොයලා Amila Rathnayake පොල්වතුර අපනයනයෙන් 2024 පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපැයූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා 2023 පෙබරවාරි මාසයේ පොල් වතුර අපනයනයෙන් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක්. ඒ අනුව…