පෙහොට්ටුව

පොහොට්ටුවේ වලි බේරන්න බේරුම්කාර මණ්ඩලයක්

පොහොට්ටුවේ වලි බේරන්න බේරුම්කාර මණ්ඩලයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය මණ්ඩලයේ ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරු වන රසීක් ශරූක් සහ ඩබ්ලිව්. දායරත්න යන මහත්වරු පත්කළ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා…