පාඨලිත් ඉන්දියා ගිහින්! ඒත් අනුර ගිය හේතුවට නෙවෙයි!
එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11) රාත්‍රීයේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත, එහි පැවැත්වෙන පරිසරය…
