2025 දී ලංගම ලාභ ලබන තත්ත්වයට ගේනවා-බන්දුල
ලංකා ගමනාගමන මණ්ඩලයේ දිවයින පුරා ඩිපෝවල පවතින පුරප්පාඩු සඳහා නවක රියදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ සේවයට එක්වූ රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ප්රදානය කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය…
