බන්දුල ඉන්දියාවෙන් ණයට බස් ගත්තේ නැත්නම් CTB එකට බස් ගන්න බැහැ
දුම්රිය නඩත්තු කටයුතුවලට පවා වර්තමානය වන විට ණය ගැනීමේ අවශ්‍යතාව මතු ව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්රිය සේවය දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයකට…
