ආර්ථිකය වෙනුවෙන් ගත් තීරණවල ප්‍රතිඵල අද වනවිට ලැබෙමින් පවතිනවා-ශෙහාන් සේමසිංහ
ආර්ථිකය සම්බන්ධයෙන් හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ නීතියක් බවට පත්කරන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ආපසු හැරවීමට කිසිම කණ්ඩායමකට නොහැකි බව…
