‘ඉඩම් දෙන්න බෑ’ හමුදාපති කියයි, ඉඩම් අහිමි වූවෝ හිස් අතින් හැරී එති
දෙමළ ජනතාවට නීත්‍යනුකුලව අයත් පෞද්ගලික ඉඩම් අත්පත්කරගනිමින් වන්නියේ ආරක්ෂක සේනා මුලස්ථානයක් ඉදි කර තිබෙන භුමි භාගයක් නිදහස් කරගැනීමට හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සමඟ සාකච්ඡාවකට කැඳවනු ලැබූ ඉඩම් හිමියන්ට…
