April 22, 2024 පාස්කු ප්‍රහාරයට වසර පහයි; යුක්තිය කෝ? Amila Rathnayake පාස්කු ප්‍රහාරයට වසර පහක් ගත වුවද, ඊට අදාලව කොතරම් විමර්ශන ක්‍රියාත්මක වුවද මේ දක්වා යුක්තිය ඉෂ්ඨ වී නැති බව "මහනුවර මානව හිමිකම් කාර්යාලය" සංවිධානයේ නන්දන මනතුංග පියතුමා ප්‍රකාශ කළා. පසුගිය…