නොමිලේ දෙන හාල් ගන්න ඕන්නම් කවරේ රුපියල් 100ක් දිලා ගන්න
සහල් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ සහල් කිලෝ දහය ලබාදීමට පෙර අඩුආදායම් ලාබී එක් අයකුගෙන් රුපියල් සීයක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය අඩු ආදායම්ලාභීන් චෝදනා කරනවා. අඩු ආදායම්ලාභීන් පවසන්නේ…
