විභාග නැතුව කොරියන් යන්න පුළුවන් කියා දකුණේ දේශපාලකයෙක් කෝටි 3 ක් ගරාගෙන
රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු විසින් තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා. ඒ සඳහා කොළඹ මාකොල ප්රදේශයේ පැවැති දින හයක…
