අපේ මුහුදෙන් වසරකට ඩොලර් මිලියන 2000 ක මාලු ඉන්දියාව අරන් යනවා
මෙරට මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වීමෙන් වසරකට ඩොලර් මිලියන 2000ක් වටිනා මත්ස්‍ය අස්වැන්නක් ඉන්දීය ධීවරයින් විසින් නෙළා ගන්නා බව ආර්ථික අර්බුදය සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී…
