අපේ මුහුදේ මාලු බාන්න ඉන්දියාව කළ ඉල්ලීම ධීවර ඇමති ප්‍රතික්ෂේප කරලා
ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමට අවසර දෙන්නැයි තමිල්නාඩු රජය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, තමිල්නාඩු ධීවර අමාත්‍ය අනිතා…
