ජාතික විගණන කාර්යාලය

ශ්‍රී ලන්කන් එක ඉවත් කළ ගුවන් යානා වලට මිලියන පහක බදු ගෙවලා

ශ්‍රී ලන්කන් එක ඉවත් කළ ගුවන් යානා වලට මිලියන පහක බදු ගෙවලා

විවිධ කාර්මික දෝෂවලට ලක් ව පියාසර කටයුතුවලින් ඉවත් කර තිබූ ගුවන් යානා 08ක් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වසර දෙකක් තිස්සේ රුපියල් මිලියන 5,646.76ක බදු කුලී මුදලක් ගෙවා ඇති බව…