ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට සරසවි ඇදුරන් විරෝධයේ
යෝජිත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මඟින් මෙරට අධ්‍යාපන පද්ධතිය වැඩි වශයෙන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා යෝජනා කර ඇති බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍රපීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ ප්‍රතිපත්ති…
