ගුවන් හමුදාව

පාදුක්කේ වෙඩිතැබීමේ සිදුවීම ගැන ගුවන් හමුදාවෙන් විශේෂ පරීක්ෂණයක්

පාදුක්කේ වෙඩිතැබීමේ සිදුවීම ගැන ගුවන් හමුදාවෙන් විශේෂ පරීක්ෂණයක්

අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා…