කාන්තාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන කෙටුම්පත
ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ගීතා කුමාරසිංහ රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා. මේ වන විටත් ගැසට් කර…
