ඔන්ලයින් පනතෙන් වැඩගන්න හිටපු ජනපති මෛත්‍රී සූදානමින්
තමන් ජනාධිපති ධුරයේ සිටියදීත් ඉන් පසුව යම් කාලයකුත් භාවිතා කළ නිල නිවස සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ගෙනගිය වැරදි ප්‍රචාරණ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. “මේ පසුගිය…
