උතුරු මුහුද රකින්න ස්වේච්ඡා බල සේනාවක්
ඉන්දීය ධීවරයින් බලහත්කාරයෙන් උතුරු මුහුද ආක්‍රමණය කිරීම නිරීක්ෂණය කිරීම පිණිස මුහුදු ආරක්ෂකයින් නමින් ස්වේච්ඡා බල සේනාවක් ස්ථාපිත කිරීමට සූදානම් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඊයේ (18 ) යාපනයේදී පවසා…
