හාල් මිල 100ට අඩු කරන්නැයි, උතුරු-නැගෙනහිර කාන්තාවන් පාරට බසී!
ශ්රී ලංකා රජයට වහාම සහල් මිල අඩු කරන ලෙස බලපෑම් කරමින් උතුරු නැගෙනහිර කාන්තා එකතුව විරෝධතා ආරම්භ කර තිබේ. කිලිනොච්චි, මන්නාරම ඇතුළු නගර කිහිපයක මෙලෙස විරෝධතා පවත්වා තිබේ. එම විරෝධතා…
