ඉරාන ජනාධිපති

උමා ඔය ඕපන් කරන්න ඉරාන ජනාධිපතිත් ලංකාවට

උමා ඔය ඕපන් කරන්න ඉරාන ජනාධිපතිත් ලංකාවට

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්වෙනවා. මෙම…