ඇමරිකාවෙ

ලංකාවට එමින් තිබූ නැවක් ගැටී ඇමරිකාවෙ පාලමක් කඩන් වැටිලා

ලංකාවට එමින් තිබූ නැවක් ගැටී ඇමරිකාවෙ පාලමක් කඩන් වැටිලා

අමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ Patapsco ගංගාව හරහා තිබූ විශාල පාලමක් අද (26) උදෑසන කඩා වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එහි ගැටීම හේතුවෙන් සැතපුම් 1.6ක් දිගැති එම…