ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

ලියාපදිංචි නැති ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිසියේ සහය

ලියාපදිංචි නැති ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිසියේ සහය

ජනතාව අන්‍යාගම්කරණයට ලක් කරන ආගමික මධ්‍යස්ථානවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවට වාර්තා වනවා. ලියාපදිංචි නොවන ආගමික මධ්‍යස්ථාන වැටලීමට පොලිස් දෙපාර්තමේන්තුවේ…