අලී සබ්‍රි රහීම්ට මසකට පාර්ලිමේන්තුව තහනම්
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම්ට අද (06) දිනයේ සිට පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවා තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන දැනුම්දී තිබෙන්නේ අද දිනයේ සිට මාසයක කාලයකට එම අත්හිටුවීම පනවා ඇති බවයි. නීති…
