අනුප පස්කුවල්

අන්ධයාට කිරිකැවීම වෙනුවට සගයට කිරි කැවීමලු! කණා මුට්ටිය වෙනුවට වාසනා මුට්ටියලු!  -අනුප පස්කුවල් අවුරුදු ක්‍රීඩා නම් වෙනස් කරයි

අන්ධයාට කිරිකැවීම වෙනුවට සගයට කිරි කැවීමලු! කණා මුට්ටිය වෙනුවට වාසනා මුට්ටියලු! -අනුප පස්කුවල් අවුරුදු ක්‍රීඩා නම් වෙනස් කරයි

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හිදී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන් “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම, වාසනා මුට්ටිය බිඳීම සහ සගයට කිරි කැවීම ලෙස වෙනස්…