බන්ධනාගාර රැඳවියන් වසරකට මිලියන 116ක් උපයලා
2022 සහ 2023 යන වර්ෂවල දී සංශෝධිත නව පනත් 107ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවූ බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ 2023…
