Technology

අගමැතිගේ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා -ඉරාන්

අගමැතිගේ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා -ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ…