ට්‍රම්ප්ගේ ආර්යාව පුටින්ට ලියුමක් දෙයි !
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත ලිපියක් ලබා දී ඇති බවට වන පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා. ඒ අනුව ට්‍රම්ප්…
