ශිරාන් බාසික්ගේ හෝටල් ගැන අහන්න අරුන්දික මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප‍්‍රනාන්දුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත අද (සැප්තැම්බර් 3) කැඳවා තිබෙනවා.

ඒ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික්ට අයත් හෝටල් කිහිපයක් ගැන සිදුකෙරෙන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි.

එම හෝටල් සම්බන්ධ විෂය පථය එවක අරුන්දික ප‍්‍රනාන්දු යටතේ පැවතීම මෙම ප්‍රශ්න කිරීමට හේතුව බව වාර්තා වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading