හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා මියගොස් තිබෙනවා. මෙම මරණය සියදිවි නසාගැනීමක් බව අද දෙරණ වාර්තා කර තිබෙනවා.
ඔහුගේ මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගෙන තිබෙනවා.
මියයන විට ඔහු 57 වන වියේ පසු වුණා.
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
