නව යුධ හමුදාපති නිලන්ත ප්‍රේමරත්න

නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර ඇත.

ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර නව හමුදාපතිවරයා පත්කර ඇති අතර ඔහුගේ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනමනු ඇත. මෙම පත්කිරීමත් සමඟ ඔහු ලුතිනන් ජෙනරාල් ධූරයට උසස් කෙරෙනු ඇති අතර ඔහු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාජිකයෙකි.

පාඨමාලා අංක 34 යටතේ යුද හමුදාවට බැඳී ඇති නිලන්ත ප්‍රේමරත්න මහතා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වශයෙන්ද කටයුතු කර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading