රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයන්

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයකු හා එහි සභාපති ලෙස ජනාධිපතිවරයා විසින් එස් ඒ නිමල් සරණතිස්ස මහතාව පත්කර ඇත.

එහි සෙසු සාමාජිකයන් ලෙස බී සනත් පූජිත, ඊ ආර් වීරකෝන්, ආර් කේතීස්වරන්, ජේ එම් ආර් ජයසුන්දර, ඊ ඒ පී එන් එදිරිසිංහ, වෛද්‍ය එස් ඒ ඒ එන් ජයසේකර සහ එම් එච් මොහමඩ් සමීල් යන මහත්ම මහත්මීන් පත්කර ඇත.

ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ජුලි 09) බාරදී ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading