දූෂණ චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (ජුනි 10) අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු ප්‍රධාන ඇමති ශාන් විජයලාල් ද සිල්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
ඒ අනුව හිටපු ප්‍රධාන ඇමතිවරයා ජුනි 12 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.
