පූර්ව නඩුවිභාග සම්මන්ත්‍රණය අවසන්! ක්‍රිෂ් නඩුව ජුලි 07 ඉදන් විභාගයට!

රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව ජුලි 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

ඒ එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අද (මැයි 29) අවසන් කිරීමෙන් පසුවය.

ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට යැයි කියමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන එය අවභාවිත කිරීම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහි චෝදනාව විය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading