සරණගේ නඩුවල තීන්දු ජුනි 09 දක්වා කල්යයි…

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වූ සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා තිබූ නඩු හතරක තීන්දුව ප්‍රකාශට පත්කිරීම ජුනි 09 වැනිදා දක්වා කල් දමා ඇත.

ඒ එම නඩු සම්බන්ධයෙන් වන තීන්දු ප්‍රකාශයට පත්කිරීම මැයි 26 වැනිදා එම නඩු කැඳවූ අවස්ථාවේදීය.

මීට පෙර කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් විසින් අප්‍රේල් 30 වැනිදා එම නඩු සම්බන්ධයෙන් වන තීන්දු ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ අතර එදින නිවේදනය කළේ එම තීන්දු මැයි 26 වැනිදා ප්‍රකාශයට පත්කරන බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading