චන්ද්‍රසේනට ඇප! මහින්දවයි ප්‍රියංකරවයි කැදවන බව අල්ලස් කොමිසමට උසාවියට කියයි!

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප ලබා දී තිබේ.

මීට පෙර කරන ලද ඇප ඉල්ලීම සලකා බලමින් එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මෙම ඇප ලබා දීම සිදු කර තිබේ.

මේ අතර අධිකරණය වෙත කරුනු ඉදිරිපත් කළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබුණේ මෙම විමර්ශනයේදී කපිල චන්ද්‍රසේන ලබා දී ඇති ප්‍රකාශය මත පදනම්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය ප්‍රිංයකර ජයරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැදවීමට නියමිත බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading