පඩුරු පාක්කුඩන් දි තමා සතුටු කිරිමට අවශ්‍ය නොවන බවත් තමා ඉතා සතුටින් සිටිනා පුද්ගලයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්සකුට්ටි ආරච්චි මහතා පවසනවා.
ඊයේ (23) පැවති අනුරාධපුර පැවති රැස්විම අමතමින් ඔහු මේ බව පවසා සිටියා.
තමා විසින් අනුරාධපුරයේ දේශපාලනය මකා හදන බවත් දේශපාලන රැස්විමට නොපැමිණෙන්නනේ නම් වසර 30ක් පැරණි හිටපු මන්ත්‍රිවරයෙක් වුවත් ඔහු ඉවත් කර දමන ලෙසත් තිසකුට්ටි ආරච්චි මහතා පැවසුවා.
මේ වෙන කොට සමහර දිස්ත්‍රික්කවල හිටපු නායකයෝ එන්න කතා කරනවා.පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ආසන නැතත් නිකන් ඇවිත් පක්ෂේ ඉන්නම් එහෙ ආපු කිහිප දෙනෙක් ඉන්නවා තවම ආසන දුන්නේ නැහැ.429ක් ආසන ආසන හදන වෙලාවේ අමතක කරන්න එපා දුමින්ද ආසන 429ක ් වෙනම හැදුවා පුටුවට .ඒ ආසන 429 බහුතරය පෙහොට්ටුවේ.එයා සමගි ජලබලවේයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් අරන් හැදුවේ නැහැ.එයා පොහොට්ටුවෙන් දේශපාලනේ කළේ.තාත්තලා පුතාලට ඕන පහසුකම් චන්ද්‍රකා මැතිණියලා මහිනද මහත්තයලා පක්ෂෙන් දුන්නා.ඒවා තුල ගොඩ නැගිච්ච ගොඩ නගපු මිනිස්සුන්ව තමයි එක්කෝ රැකියාවක් දුන්නා එක්කෝ සභාපති කමක් උපසභාපති කමක් වෙනතනතුරක් දුන්නා.තමන් එක්ක පුද්ගලිකව බැදුනු 429ක් වැඩිපුර පොහොට්ටුයේ මිනිස්සු තමයි අපේක්ෂක ලැයිස්තුවට දැම්මේ.
චන්ද්‍රසේන ඇමතිතුමයි එයාගේ අයියයි මල්ලියි 429ක් පදක්කමට ගැලෙව්වා.ඒ ගැලවුව 100%ක් පොහොට්ටුවේ නායකයෝ.ප්‍රදේශිය සභාවේ සභාපතිවරු ,උප සභාපතිවරු හිටපු මන්ත්‍රිවරු අපේක්ෂකයෝ හිටියා.අපේ මිනිස්සු කැදෙව්වේ.දුමින්ද 429ක් ගලවනකොට චන්ද්‍රසේනයි මල්ලි 429ක් ගලවනකොට මාව කොහෙන්දෝ රැස්විම් දෙකකට ගෙනාවා.දෙවනි දවසේ වාහනේ බහිනකොට කිවුවා අයියා මේ වැඩේ හරියන්නේ නැහැ අනුරාධපුරේ ඇදලා දෙන්න කිවුවා.එතකොට ඒ බිබික්කම මගේ ඔලුවෙන් තිබ්බම එකෙක් අදුරන්නේ නැහැනේ මන්.මේකේ හතර මායිමක් දන්නේ නැහැ.ඉපලුව ගම ගල්නැවේ කොහේද තියෙන්නේ දන්නේ නැහැ……..මම දන්න මනුපත් නෙලුපත් නැහැ.මෙලව සතෙක් අදුරන්නේ නැහැ.හිටපු පාර්ලිමේන්තු මන්තිවරු රෝත්ත බුරුත්ත ඔක්කොම අරගෙන ගිහිල්ලා.පක්ෂ කාර්යාලේ තිබ්බ තොරතුරු අරන් ගිහිල්ලා.රුපියල් සියක් දෙන්න එකෙක් නැහැ.තිස්ස කුට්ටි අනුරාධපුරේට බහිනකොට.පක්ෂ මුලස්ථානේ තිබුන ලේඛනෙත් අරගෙන ගිහින්.කලා වැව ආසනේට එස් එම් ,කුමාර සිරි එනවා කියලා ආරංචියි.මිහිදු හාමුදුරුවො ඇවිත් ඉල්ලුවත් මම මේ දිස්ත්‍රික්කේ නායකයා වෙලා ඉන්නකම් මේක සංවිධානය කරන්න ගාමිණි මාමාගෙන් තොර කාටවත් දෙන්නේ නැහැ.
මම තව බලන්නේ මාසයි උපරිම දෙකයි.මම ඉල්ලන ඡන්දෙදි මාත් එක්ක මොකා මරා ගත්තත් මට පාඩු නැහැ.හැමෝම තරහ කරගෙන මන්ත්‍රිධුරයක් මම දුන්නම මැදිහත් වෙලා.කරන රැස්විමකදි තනියමනම් එන්නේ පස්දෙනෙක් දහදෙනෙක් අරගෙන ඇවිත් වාඩි වෙන්න බැරිනම් නිකන් එකෙක් නෙමෙයි මෙතන්ට ආවේ දිස්ත්‍රික් නායකයෙක්.තව මෙතෙන්ට එන්න තියෙන්නේ නාමල් රාජපක්ෂ විතරයි.එහෙම රැස්විමක මන්ත්‍රිවරුන්ට බැරිනම් සංවිධායක එක්ක ඊට දවස් දෙකතුනකට කලින් මොකද වෙන්නේ කියලා කතා කරන්න.මේ ඔක්කොම තරහ කරන් දිපු මන්ත්‍රිධුරයේ වටිනාකම මොකද්ද.මම අන්තිම වතාවට කියන්නේ කලා වැවේ මන්ත්‍රිවරු ටික හදා ගන්න බැරිනම් මකන්න.මම කියලා තියනවා හදන විදියයි මකන විදියයි.හැමෝගෙන් බැනුම් දොස් මම අහගෙන මන්ත්‍රිධුරය දුන්නම ඒ හාමුලට බැරිනන් සංවිධායක එක් කතා කරන් ආසනේ වැඩේ කරන්න මන් මොකටද මන්ත්රිකම් දෙන්නේ.ඒ නිසා මාව අවුස්ස ගත්තොත් මාත් එහෙම තමයි……..
