එක් අයෙකුට මරු කැඳවු බොරැල්ලේ මාරක අනතුර

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ දී දොඹකරයක තිරිංග ක්‍රියා විරහිතවීමෙන් සිදුවූ අනතුරෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

අද (28) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

දොඹකරයේ තිරිංග ක්‍රියා විරහිතවීමත් සමග එය ඉදිරියට ඇදී ගොස් අසල තිබූ යතුරුපැදි කිහිපයක ගැටී තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading