දවසේ වෙඩිල්ල වරදී!සෞඛ්‍ය පරිපාලන නිලධාරියා බේරෙයි

දෙහිවල එස්. ද එස්. ජයසිංහ ක්‍රීඩාංගණය අසලදී සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමක් සිදුකර ඇති නමුත් එය ව්‍යාර්ථ වී තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වනවා.

 කෙසේ වෙතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා වෙඩික්කරුවන් පලා ගොස් ඇති බව සඳහන්.

දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Author

Related Posts