පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත්ගේ පුතා අත්අඩංගුවට

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මතුගම ප්‍රදේශයේදීයි.

නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Author

Related Posts