මංගලගේ ලේකම්ට වෙඩි තියලා

අද (03) උදෑසන කඳාන, පොදු වෙළෙඳපොළ ආසන්නයේ මෝටර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබු අතර තුවාලකරුවන් රාගම රෝහලට ඇතුලත් කළ බව පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු දිවංගත අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා වූ සමීර මනහර මහතා බව පොලීසිය පවසනවා.

පොලිසිය පැවසුවේ මෙම වෙඩි තැබිමෙන් තුවාල ලබා රෝහල් ගත කල අනෙක් තුවාලකරු වු උපාලි කුලවර්ධන මේ වන විට මිය ගොස් තිබෙන බවයි

Author

Related Posts