අක්මීමන වෙඩිතැබීමක්

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත, දිසානායක මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා.

අද (23) අලුයම 5ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇතැයි පොලීසිය පවසනවා.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද වාර්තා වනවා.

Author

Related Posts