පේරාදෙණිය – මහනුවර දුම්රිය ධාවනය නවතී

මහනුවර සහ පේරාදෙණිය අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ මහනුවර උසාවිය අසල දුම්රිය මාර්ගයේ ගිලාබැසීමක් හේතුවෙන්.

Author

Related Posts