හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා.
පොහොර ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවට වාර්තා වනවා.