කොළඹ මහ නගර සභාවේ ප්‍රථම රැස්වීම ජුනි 16 වැනිදා රැස්වීමට නියමිතයි.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.