හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමට තවත් 2ක් අත්අඩංගුවට

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශශය විසින්. 

ඔවුන් කඩවත සහ ගණේමුල්ල ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිසිය පවසන්නේ සැකකරුවන් සතුව තිබී T56 පතොරම් 13 ක් සහ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සොයා ගෙන තිබෙන අතර ඔවුන් වයස අවුරුදු 27 සහ 37 පසුවන බවයි.

සැකකරුවන් හෙට(03) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අඩ්කරනයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

Author

Related Posts