ජුනි මාසයේ ඉන්ධන සංශෝධනය ගැන දැනුම්දිමක්

මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනය ජුනි මාසයට අදාළ ව සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.

ඛනිල තිල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ඒ අනුව, පහත ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බවයි.

Author

Related Posts