කොටහේන දැරියගේ සිදුවීමට අධිකරණය දුන් නියෝගය

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (19) කැඳවනු ලැබුවා.

එහිදී සිද්ධියට අදාළ සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියම කළා. 

ඒ අනූව ලබන ජුනි මස (23) වැනිදා එම කරුණු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ. 

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Author

Related Posts