BREAKING:මහින්දානන්ද රිමාන්ඩ්

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු අද (19) උදැසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වි තිබුණා.

චීන පොහොර ගෙන්වීමේ සිදුවීමට අදාල විමර්ශනයට අදාලව මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය 16වනදා වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.

තවද මහින්දානන්ද විසින් ඉල්ලු ඇප ඉල්ලිම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Author

Related Posts