ස්ත්‍රී දූෂණ චෝදනාවකට ටියුෂන් ගුරෙක් අත්අඩංගුවට!

ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 24 වැනි වියේ පසුවන මග්ගොන තුඩාව පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

සැකකරු අතින් එලෙස දූෂණයට ලක්ව ඇත්තේ 17 හැවිරිදි දැරියක් බවත් ඇය මග්ගොන හෙට්ටි හන්දියවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් පොලිසිය පවසනවා.

Author

Related Posts