දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

2025 පළාත් පාලන මැතිවරණයේ දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව තිබෙනවා.

ඒ අනුව, දිවයිනෙන්ම ඡන්ද 4,503,930ක් ලබා ගත් ජාතික ජන බලවේගය එහි පෙරමුණේ පසුවෙනවා.

එම පක්ෂය ලබා ගෙන ඇති ආසන සංඛ්‍යාව 3926ක්.  

එක් එක් පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව, ඡන්ද ප්‍රතිශතය සහ, සභික සංඛ්‍යාව පහතින්,

ජාතික ජන බලවේගය

4,503,930

43.26%

3926

සමගි ජන බලවේගය

2,258,480

21.69%

1767

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

954,517

9.17%

742

එක්සත් ජාතික පක්ෂය

488,406

4.69%

381

පොදුජන එක්සන් පෙරමුණ

387,098

3.72%

300

ඉලංකෙයි තමිල් අරසු කච්ච්

307,657

2.96%

377

පොදුජන එක්සත් පෙරමුණ

387,098

3.72%

300

සර්වජන බලය

294,681

2.83%

226

Author

Related Posts